E   |     |  

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

රාජ්‍ය සංස්ථා සහ මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මඟින් ආණ්ඩුවට පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම්, විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යය විය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්.කේ.එම්. අස්ලම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කෝසල නුවන් ජයවීර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජගත් මනුවර්ණ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු රුවන් මාපලගම මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු සුජීව දිසානායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුදත් බලගල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම. පැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks