පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
518/’18
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාර්ග අනතුරුවලින් මියයන හෝ තුවාල ලබන මගීන් හා පදිකයන් වෙනුවෙන් වන්දි ලබා දීමක් සිදු වන්නේද;
(ii) එසේ නම්, එම වන්දි ලබා දීම වෙනුවෙන් 2017 වර්ෂයට වෙන් කළ මුදල කොපමණද;
(iii) එම වන්දි ලබා දීමේදී පාදක කර ගනු ලබන කරුණු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ත්‍රීරෝද රථ අනතුරකින් මියයන ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් ලබා දෙන වන්දි සඳහා 2017 වර්ෂයට වෙන් කළ මුදල කොපමණද;
(ii) 2017 වර්ෂයේ මැද භාගය වනවිට වන්දි ලැබීමට සුදුසුකම් ලැබූ පිරිස කොපමණද;
(iii) 2017 වර්ෂයේ මැද භාගය වනවිට වන්දි ලබා දුන් පිරිස කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-04
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks