පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
87/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන ලද දිනය සහ ස්ථානය කවරේද;
(ii) ඒ සඳහා වෙන් කළ භූමියේ වර්ග ප්‍රමාණය කොපමණද;
(iii) මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේද;
(iv) එසේ නම්, එම ඉදිකිරීම්වල ප්‍රගතිය කවරේද;
(v) ඉදිකිරීම් කටයුතු නිම කර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබේද;
(vi) එසේ නම්, මේ වනවිට නිෂ්පාදනය කර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(vii) නොඑසේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-20
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
වොක්ස්වැගන් කර්මාන්තශාලාව ඉදිකිරීම් කටයුතු: ප්‍රගතිය
පිළිතුරු දුන් දිනය
2019-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මලික් සමරවික්‍රම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks