පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
128/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත බව දන්නේද;
(ii) එසේ නම්, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව, එක් එක් පළාත් පාලන ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) පළාත් පාලන ආයතන නිසි පරිදි සිය කටයුතු ඉටු නොකිරීම නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බව පිළිගන්නේද;
(iv) එසේ නම්, ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පළාත් පාලන ආයතන බල ගැන්වීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම: පළාත් පාලන ආයතනවල කාර්යභාරය
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසාල් කාසිම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks