E   |     |  

 දිනය: 2019-07-12   පිළිතුර ලබා දී ඇත 

0150/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 150/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ රිලා උවදුරට ලක්වී ඇති ගම්මාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම ගම්වල නම් කවරේද;

                 (iii)      එම ගම්වල පවතින රිලා උවදුර හේතුවෙන් ජනතාවගේ කෘෂිකාර්මික කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව දන්නේද;

      (iv) එසේ නම්, බදුල්ල දිස්ත්‍රික්කයේ රිලා උවදුර හේතුවෙන් හානියට පත් කෘෂිකාර්මික කටයුතු සඳහා වන්දි ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-12

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks