E   |     |  

 දිනය: 2019-07-24   පිළිතුර ලබා දී ඇත 

0152/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 152/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැළිකසළ කළමනාකරණය යන විෂය පළාත් සභා යටතේ එන විෂයයක් බව දන්නේද;

                   (ii)       එසේ නම්, පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වෙනම ආයතන ස්ථාපිත කර ඇති පළාත් සභා කවරේද;

      (iii) එසේ විශේෂිත ආයතනයක් පිහිටුවා නොමැති පළාත් සභා කවරේද;

      (iv) එසේ ආයතනයක් පිහිටුවා නොමැති පළාත් සභාවල සුවිශේෂී ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පළාත් සභාවලින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය: ගනු ලබන පියවර

පිළිතුරු දුන් දිනය

2019-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks