E   |     |  

 දිනය: 2019-09-04   පිළිතුර ලබා දී ඇත 

0161/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 161/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ, පළාත් පාලන ආයතන යටතේ පවතින මාර්ග පද්ධතියේ දුර කිලෝමීටර් කොපමණද;

                   (ii)      යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණයට ලක් කරනු ලැබූ පළාත් මාර්ග සංඛ්‍යාව කොපමණද;

      (iii) බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සතු මාර්ග බොහොමයක් ඉතා දැඩි ලෙස අබලන් වී ඇති බැවින්, එම මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-04

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පළාත් පාලන ආයතන යටතේ පවතින මාර්ග ප්‍රතිසංස්කරණය: බදුල්ල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2019-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks