E   |     |  

 දිනය: 2019-03-28   පිළිතුර ලබා දී ඇත 

0243/ 2019 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 243/’18

      ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       උකුවෙල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් අල්කඩුව නම් නගරයක් තිබෙන බවත්;          

                  (ii)       එම නගරය තුළ පොදු වැසිකිළි හා ජල කරාම පද්ධතියක් වැනි පොදු පහසුකම් නොමැති බවත්;

      එතුමා  දන්නෙහිද?

      (ආ) එසේ නම්, උකුවෙල නගරය දියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්‍වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-28

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඇල්කඩුව නගරය: පොදු පහසුකම්

පිළිතුරු දුන් දිනය

2019-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks