E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0277/ 2019 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 277/’18

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2015, 2016 සහ 2017 වර්ෂවලදී ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල්  ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) සහල් ආනයනයේදී සහල් කිලෝවක් සඳහා අයකරන ලද බදු මුදල ‍කොපමණද;

      (iii) ඒ අනුව, 2015, 2016 සහ 2017 වර්ෂවලදී සහල් ආනයනය සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල කොපමණද;

      (iv) ඉහත වර්ෂවලදී සහල් ආනයනය සඳහා අය කරන ලද බදු මුද‍ල් ප්‍රමාණය කොපමණද;

      (v) එම වර්ෂවල සහල් මිලෙහි උච්චාවචනය පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks