E   |     |  

 දිනය: 2019-06-19   පිළිතුර ලබා දී ඇත 

0630/ 2019 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 630/’18

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2018 සැප්තැම්බර් 30 දිනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ තනතුරු සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එකී එක් එක් තනතුරු පුරප්පාඩුව ඇති වූ දිනය කවරේද;

      (iii) එකී තනතුරු පිරවීම සඳහා මේ වනතෙක් පියවර නොගැනීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-19

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ තනතුරු: පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2019-09-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks