පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
837/’19
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් චිත්‍රපටි සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(ii) ඒ අනුව සංරක්ෂණය කර ඇති චිත්‍රපට සංඛ්‍යාව කොපමණද;
(iii) එම අංශයේ නිලධාරින්ට හා සේවකයන්ට චිත්‍රපටි සංරක්ෂණය සඳහා විදේශ පුහුණුව ලබාදෙන්නේද;
(iv) එසේ නම්, විදේශ පුහුණුව සඳහා යොමු කරනු ලබන ආයතන කවරේද;
(v) පසුගිය කාලය තුළ විදේශ පුහුණුව ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-08
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
චිත්‍රපට සංරක්ෂණය: පුහුණුව
පිළිතුරු දුන් දිනය
2019-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks