E   |     |  

 දිනය: 2019-09-03   පිළිතුර ලබා දී ඇත 

0976/ 2019 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 976/’19

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අනුරාධපුර  දිස්ත්‍රික්කයේ, ජනාකීර්ණ නගරයක් වන කැබිතිගොල්ලෑව නගරය සැලසුමකින් තොර ඉදිකිරීම්වලින්  බහුල නගරයක් බව දන්නේද;

                   (ii)      එම නගරය සැලසුම් සහගත නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේද;

      (iii) එසේ නම්, එම සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks