පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1052/’19
ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ, සේවයේ නියුතු ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) දෙපාර්තමේන්තුවේ තනතුරුවල දැනට පුරප්පාඩු පවතින්නේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iii) ආගමන විගමන පාලක ජෙනරාල් තනතුර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කුමන ශ්‍රේණියකට අයත් තනතුරක්ද;
(iv) එම තනතුර මේ වනවිට පුරප්පාඩු වී පවතින්නේ නම්, පුරප්පාඩු වූ දිනය කවරේද;
(v) රටේ පවතින වර්තමාන ආරක්ෂක තත්ත්වය අනුව, මෙම තනතුර පිරවීමට පියවර නොගැනීම තුළ රටේ ආරක්ෂක තත්ත්වයට එය සෘජුවම බලපාන බව පිළිගන්නේද;
(vi) එසේ නම්, එම පුරප්පාඩුව පුරවනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-17
අසන ලද්දේ
ගරු සනත් නිශාන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks