පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1213/’11
ගරු වයි. ජී. පද්මසිරි මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පෙර පාසල්වල සේවය කරනු ලබන ගුරුවරු සංඛ්‍යාව කොපමණද;
(iii) සාමාන්‍යයෙන් එක් වර්ෂයකදී පෙර පාසැල් අධ්‍යාපනයට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලංකාවේ පෙර පාසල් හා පෙර පාසල් ගුරුවරුන් ලියාපදිංචි කිරීම සඳහා සම්මත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේද;
(ii) පෙර පාසල් ගුරු පුහුණුව සඳහා අනුමත, ජාතික මට්ටමේ පුහුණු පාඨමාලාවක් තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-07-06
අසන ලද්දේ
ගරු ගරු වයි.ජී. පද්මසිරි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks