පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1302/'11
ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ලංකා බැංකුව සතු අංක 65 - 1990, 32 - 7394, 32 - 7393 සහ 65 - 1986 දරන වාහන හතර එක් වාහනයකට මාසිකව රු. 25000/- බැගින් වූ කුලී පදනම යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට ලබාදී ඇති බව එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් වාහනවලට අදාළ කුලී මුදල් 2009.10.09 දින සිට මේ දක්වා මුදල් අමාත්‍යාංශය විසින් ලංකා බැංකුවට ලබා දී තිබේද;
(ii) අනතුරට පත්වී ඇති අංක 65 - 1986 දරන වාහනය වෙනුවෙන් වන්දි මුදල් ලංකා බැංකුවට ගෙවා තිබේද;
(iii) එසේ නම්, ගෙවා ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අංක 65 - 1990 සහ 32 - 7393 දරන වාහන දෙක ආපසු ලංකා බැංකුවට භාරදීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-07-06
අසන ලද්දේ
ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks