E   |     |  

 දිනය: 2011-07-06   පිළිතුර ලබා දී ඇත 

1303/ 2011 - ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1303/'11

      ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ජාතික උරුමයක් වශයෙන් නම්කර ඇති යෝර්ක් වීදියේ ලංකා බැංකු ගොඩනැගිල්ල හෝටල් කළමනාකාර සමාගමක් වෙත බදුදීමට තීරණය කර තිබේද;

      (ii) එම ගොඩනැගිල්ලේ පිහිටා ඇති ලංකා බැංකුවේ අගනුවර ශාඛාව සහ වෙනත් බැංකු අංශ එයින් ඉවත් කරන්නේද;

                (iii) දැනට යෝර්ක් වීදිය ලංකා බැංකු ගොඩනැගිල්ලේ පිහිටා ඇති එම බැංකුවට අයත් ජී. ඕ. එච්. හෝටලය අලාභ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේද;

      (iv) එම තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2011-07-06

අසන ලද්දේ

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks