පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1304/'11
ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 ජනවාරි මස 02 වැනි දින සිට 2010 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ ලංකා බැංකුවට බඳවා ගෙන ඇති උපදේශකයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එසේ උපදේශකයින් බඳවා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමතිය ලබාගෙන තිබේද;
(iii) උපදේශක තනතුර සඳහා අදාළ බඳවා ගැනීමේ සුදුසුකම් කවරේද;
(iv) උපදේශක තනතුර සඳහා බඳවා ගත් අයෙකුට ගෙවන මාසික වැටුප්, දීමනා හා වෙනත් පහසුකම් කවරේද;
(v) ඉහත පරිදි බඳවාගෙන ඇති උපදේශකයින්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-07-06
අසන ලද්දේ
ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks