පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1743/’11
ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010 ජූලි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී, එක් එක් මාසයේදී,
(i) සමස්ත ටින් මාළු පරිභෝජනය සහ ඒක පුද්ගල ටින් මාළු පරිභෝජනය කොපමණද;
(ii) සමස්ත දේශීය ටින් මාළු නිෂ්පාදනය සහ ඒක පුද්ගල ටින් මාළු නිෂ්පාදනය කොපමණද;
(iii) ආනයනය කළ ටින් මාළු ප්‍රමාණය කොපමණද;
(iv) ආනයනය කළ ටින් මාළු ප්‍රමාණයේ වටිනාකම කොපමණද; සහ
(v) සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරමින් ටින් මාළු සඳහා රජය විසින් ලබා දී ඇති තථ්‍ය සහනාධාර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ටින් මාළු ආනයනය සඳහා පනවා ඇති සියලුම බදු (සෘජු සහ වක්‍ර) කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නිෂ්පාදනය සහ ආනයනය කළ ටින් මාළු: බදු
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks