පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1924/’11
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළ වර්ෂය කවරේද;
(ii) ආරම්භ කළ අවස්ථාවේ සිටි අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
(iii) ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා අලි අනාථාගාරයේදී ඉපදුන අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
(iv) වනයට මුදා හල අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
(v) ආරම්භයේ සිට මේ දක්වා අලි අනාථාගාරය තුළ එක් එක් වර්ෂයේදී මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගෙන ජනාධිපතිතුමා විසින් මාතර අලුත්නුවර දේවාලයට පූජා කළ ඇත් පැටවාගේ වයස කොපමණද;
(ii) එම ඇත් පැටවාගේ මව ජීවතුන් අතර සිටින්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-01-18
අසන ලද්දේ
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks