පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1630/2023
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉදිරියේදී ගුරු වෘත්තීය සඳහා උපාධිධාරීන් පමණක් බඳවාගැනීමට තීරණය කර තිබේද;
(ii) එසේ නම්, එම උපාධිධාරින්ට ගුරු පුහුණුවක් ලබා දෙන්නේද;
(iii) එම උපාධිධාරින් බඳවාගැනීමේදී ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම, ක්‍රීඩා කුසලතා හා සෞන්දර්යාත්මක හැකියාවන් සම්බන්ධයෙන් සලකා බලන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වෘත්තීය මූලික අධ්‍යාපන ක්‍රමයක් සඳහා විෂය නිර්දේශ සංශෝධනය කිරීමට පියවර ගන්නේද;
(ii) පාසල් සිසුන්ට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබා දීම සඳහා වෘත්තීය පුහුණු ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු කරන්නේද;
(iii) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-24
අසන ලද්දේ
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks