E   |     |  

 දිනය: 2013-02-19   පිළිතුර ලබා දී ඇත 

2282/ 2013 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2282/’12

       

      ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

                  (ii)       දළදා පෙරහැර සඳහා දළදා මාළිගා අරමුදලින් වියදම් කළ මුදල කොපමණද;

      (iii) ඒ  සඳහා රාජ්‍ය ආයතනවලින් ලබාගත් මුදල කොපමණද;

      (iv) මුදල් ලබා දුන් රාජ්‍ය ආයතන සහ එම එක් එක් ආයතනයෙන් ලබා දුන් මුදල කොපමණද;

      (v) පෞද්ගලික ආයතනයන්ගෙන් ලබාගත් මුදල කොපමණද;  

      (vi) මුදල් ලබා දුන් පෞද්ගලික ආයතන සහ එම එක් එක් ආයතනය ලබා දුන් මුදල කොපමණද;

      යන්න වර්ෂ 2009  සිට 2011  දක්වා කාල සීමාව සඳහා වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-02-19

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ‍්‍රී දළ දා මාළිගාවේ පෙරහැර : වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2013-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks