පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2878/2023
ගරු යදාමිණී ගුණවර්ධන මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදේශ රැකියාවල නියුක්ත වී සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරනු ලබන මුදල් ප්‍රමාණය පසුගිය දශක තුනකට පෙර තිබූ ප්‍රමාණයට වඩා මේ වනවිට ඉහළ අගයක් ගන්නා බව දන්නේද;
(ii) වැඩිම ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් රැකියාවල නියුක්ත වී සිටින විදේශීය රටවල් දහය සහ නගර දහය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) වැඩිම ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් මුදල් ප්‍රේෂණය කරනු ලබන විදේශීය රටවල් දහය සහ නගර දහය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ශ්‍රී ලංකාවට වැඩිම මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කරනු ලබන විදේශීය රටවල් දහය සහ නගර දහය වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) විදේශීය රටවල සිට මුදල් ප්‍රේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද බැංකු හෝ මූල්‍ය ආයතන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-26
අසන ලද්දේ
ගරු යදාමිණී ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-07-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනූෂ නානායක්කාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks