E   |     |  

 දිනය: 2012-11-29   පිළිතුර ලබා දී ඇත 

2316/ 2012 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2316/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව කොපමණද;

                  (ii)      මනා ලෙස තැපැල් සේවාවන් ලබාදීම සඳහා අවශ්‍යවන සේවක සංඛ්‍යාව කොපමණද;

                 (iii)      එක් එක් දිස්ත්‍රික්කය සඳහා අවශ්‍යවන තැපැල් ‍දෙපාර්තමේන්තු සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) (i) තැපැල් තේරීම් කටයුතු වඩා කඩිනමින් ඉටුකිරීම සඳහා තැපැල් සේවාව  ස්වයංක්‍රීයකරණය කළ හැකිද;

      (ii) තැපැල් දෙපාර්තමේන්තුවේ තථ්‍ය පිරිවැයට වඩා ආදායම අඩුවීම හේතුවෙන් පසුගිය දෙවර්ෂය තුළ රජයට සිදුවූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-29

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තැපැල් දෙපාර්තමේන්තුව : සේවක සංඛ්‍යාව

පිළිතුරු දුන් දිනය

2012-11-29

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ජීවන් කුමාරණතුංග මහතා. පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks