පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2320/’12
ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) එළවළු ප්‍රවාහනය කිරීම සඳහා 2012 ජනවාරි මස 15 වැනි දින සිට හඳුන්වා දෙන ලද කූඩ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය කවරේද;
(ii) කූඩ ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව, නරක් නොවී ඉතිරිකර ගනු ලබන එළවළු ප්‍රතිශතය සහ ඒවායේ වටිනාකම රුපියල්වලින් කොපමණද;
(iii) ඉහත සඳහන් ඉතිරිය විගණනය කරනු ලබන ක්‍රමය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) කූඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිසා එළවළුවල මිල පහත බැස තිබේද;
(ii) එසේ නම්, මිල ගණන් අඩු වී ඇති ප්‍රමාණයන් ඒ බව තහවරු කළ හැකි සාක්ෂිද සහිතව කවරේද;
(iii) ගොවියන් වෙත නැවත කූඩ ප්‍රවාහනය කිරීම සඳහා වැයවන වියදම දැරීම සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා පුද්ගලයාගේ නම කවරේද;
(iv) ගොවියන් වෙත නැවත කූඩ ප්‍රවාහනය කිරීම සඳහා වර්ෂයකට වැයවන වියදම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-03
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
එළවලු ප්‍රවාහනය කිරීම සඳහා වූ කූඩ ක්‍රමය : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks