පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3109/2023
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය, නෙඩුන්තීවු දූපතේ මේ වනවිට සිටින අශ්වයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම දූපතට පළමු වරට අශ්වයන් ගෙන එනු ලැබූ වර්ෂය කවරේද;
(iii) එම දූපතේ සිටින අශ්වයන්ට ලබා දෙනු ලබන ආහාර කවරේද;
(iv) එම අශ්වයන් රැකබලා ගැනීම සඳහා පත්කර ඇති නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(v) එම අශ්වයන් රැකබලා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් නෙඩුන්තීවු දූපතෙහි ස්ථාපිත කර තිබේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-05
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks