පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3397/2023
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1980 සිට 1990 දක්වා ගිනි අවි ලබා දී ඇති එක් එක් දේශපාලඥයාගේ නම, ඔහුට/ඇයට ලබා දී ඇති ගිනි අවි සංඛ්‍යාව සහ ගිනි අවි ලබා දෙන ලද වර්ෂය;
(ii) වර්ෂ 1990 සිට 2023 ජුනි මාසය දක්වා ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී ඇති එක් එක් දේශපාලඥයාගේ නම, ගිනි අවි ලබා දී ඇති වර්ෂය සහ ඔහු/ඇය මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලැබූ/කරනු ලබන මහජන නියෝජිත ආයතනයේ නම;
(iii) ඉහත (i) සහ (ii)හි සඳහන් දේශපාලඥයන් අතරින් මේ වනවිට තම ධුරය නොදරන එහෙත් ලබා ගන්නා ලද ගිනි අවි ආපසු භාර දී නොමැති එක් එක් දේශපාලඥයාගේ නම සහ ගිනි අවි සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-22
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ගිනි අවි ලබා දුන් දේශපාලනඥයන්: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks