E   |     |  

 දිනය: 2023-11-25   පිළිතුර ලබා දී ඇත 

3579/ 2023 - ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3579/2023

      ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් නලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේද;

                    (ii)       එසේ නම්, එම තීරණය ගැනීම සඳහා බලපාන ලද හේතු සාධක කවරේද;

                  (iii)       එම තෙල් නලය ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;

        (iv) එම  තෙල් නලය ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇති වන බලපෑම කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-11-25

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ස්ථාපිත කිරීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks