බලන්න

E   |     |  

 දිනය: 2013-03-20   පිළිතුර ලබා දී ඇත 

2428/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2428/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් 2012 වර්ෂය තුළ ක්‍රියාත්මක කළේද;

                  (ii)       එසේ නම්, එම වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය කවරේද;

        (iii)  එම ක්‍රියාපටිපාටිය රැකියා විරහිත සෑම උපාධිධාරියෙකුටම සාධාරණය ඉටු වන සේ ක්‍රියාත්මක වූයේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-03-20

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රැකියා විරහිත උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම : ක්‍රියා පටිපාටිය

පිළිතුරු දුන් දිනය

2013-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks