බලන්න

E   |     |  

 දිනය: 2013-11-27   පිළිතුර ලබා දී ඇත 

2639/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2639/’12

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි වර්ෂ 2012 දී සැමට විදුලිය ලබාදීමේ අරමුණ ඉටුකර ගන්නා තෙක්, භූමිතෙල් පරිභෝජනයෙන් ආලෝකය ලබාගන්නා සෑම පවුලකටම මසකට භූමිතෙල් ලීටර් 5 බැගින් නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේද;

        (ii)  එසේ නම්, ඉහත පරිදි  මසකට භූමිතෙල් ලීටර් 5 බැගින් ලබාදෙන පවුල් සංඛ්‍යාව කොපමණද;  

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-27

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

භූමිතෙල් සහනාධාරය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks