E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0227/ 2025 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 227/2024

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පිහිටුවීමට පොරොන්දුවූ ‘රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ මේ වනවිට පිහිටුවා තිබේද;

                  (ii)      එම ආයතනය මඟින් මේ වනවිට රජයට අත්පත් කරගෙන ඇති සොරාගත් වත්කම් ප්‍රමාණය කොපමණද;

      (iii) එම ආයතනයේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (iv) 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද  විසර්ජන පනත් කෙටුම්පත මඟින් හෝ අතුරු සම්මත ගිණුම මඟින් එම ආයතනය සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks