පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2802/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පඬුවස්නුවර, නැගෙනහිර සහ බටහිර ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් ඉලක්ක කර ගනිමින් කොහු බඳුන් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කළ දිනය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;
(iii) ඒ සඳහා වෙන්කළ මුදල කොපමණද;
(iv) ඒ යටතේ ප‍්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) ආරම්භකළ වර්ෂයේ සිට මේ දක්වා එම ව්‍යාපෘතිය යටතේ සිදුකළ වාර්ෂික නිෂ්පාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) එම නිෂ්පාදන මිලදී ගනු ලබන ආයතන කවරේද;
(vii) මේ වනවිට එම ව්‍යාපෘතිය ලබා ඇති ප‍්‍රගතිය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-21
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පඬුවස්නුවර කොහු බඳුන් නිෂ්පාදන ව්‍යාපෘතිය : ප්‍රගතිය
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks