E   |     |  

 දිනය: 2013-06-20   පිළිතුර ලබා දී ඇත 

2888/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2888/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      අද වන විට විදේශ රටවල් විසින් ශ්‍රී ලංකාවේ පත්කොට ඇති කොන්සල්වරුන්ගේ සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම කොන්සල්වරුන්ගේ නම් සහ අදාළ රටවල් කවරේද;

      (iii) ඔවුන් විසින් සිය රටවල් ශ්‍රී ලංකාවේදී නියෝජනය කරනු ලබන්නේ කවර දිනවල සිටද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) (i) මෙරට සුනාමි බලපෑමට හසුවූ අවස්ථාවේදී හැර එක් එක් කොන්සල්වරයාගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකාව වෙත ප්‍රතිලාභ කිසිවක් ලැබුණේද;

      (ii) ශ්‍රී ලංකාවේදී ඔවුන් සිදුකරගෙන යන කාර්යයන් පිළිබඳව ඔවුන් විසින්            ශ්‍රී ලංකා රජය වෙත වාර්තා කොට තිබේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?    

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකාවේ සිටින විදේශ කොන්සල්වරු : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks