පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3171/’12
ගරු ඊ. සරවනපවන් මහතා,— ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන්නේ නම්, එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට කළ තම ප්‍රකාශය අනුව කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එසේ නම්, දෙමළ මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන්ට සිංහල භාෂාවෙන් පමණක් යොමු කෙරෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ උසස්වීම් පිළිබඳ සියලුම ලිපි ලේඛනවල දෙමළ පිටපත් ද අදාළ පාසල්වලට ලැබීම සහතික කරලීමටත්;
(ii) සේවක අර්ථසාධක අරමුදල විසින් තමන්ගේ ප්‍රතිලාභීන්ගෙන් දෙමළ මාධ්‍යයෙන් ලැබෙන ඉල්ලීම් ලිපිවලට සිංහල භාෂාවෙන් පමණක් පිළිතුරු යැවීම වෙනුවට දෙමළ මාධ්‍යයෙන්ම පිළිතුරු ලබාදීම සඳහා අදාළ ආයතන යොමු කරවීමටත්;
පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-22
අසන ලද්දේ
ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය : පියවර
පිළිතුරු දුන් දිනය
2013-10-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks