පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3207/’12
ගරු පී. හැරිසන් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2005 සිට 2012 දක්වා කාල සීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති පාඩුව පියවා ගැනීමට සකසා තිබෙන වැඩපිළිවෙළ කවරේද;
(ii) දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩිම පාඩු ලැබිමට හේතුවී ඇත්තේ දුර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමෙන්ද; නැතහොත්, කෙටි ගමන් සේවාවලින්ද;
(iii) 2005-2012 කාල සීමාව තුළදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවී තිබේද;
(iv) එසේ අඩුවීමක් තිබේ නම්, එයට හේතු කවරේද;
(v) ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම ලාභදායී ක්‍රමයක් වුවත්, ඒ සඳහා එම ක්‍රමය පුළුල්ව යොදා නොගැනීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-09
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
දුම්රිය දෙපාර්තමේන්තුව : පාඩුව පියවා ගැනීමේ වැඩ පිළිවෙළ
පිළිතුරු දුන් දිනය
2013-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහණ දිසානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks