E   |     |  

 දිනය: 2013-11-05   පිළිතුර ලබා දී ඇත 

3292/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3292/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       2005 වර්ෂයේ සිට 2008 වර්ෂයේදී මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර පිළිබඳ සොයා බැලීමට ඇමති අනුකමිටුව පිහිටුවීම දක්වා කාලය තුළ මාධ්‍යවේදීන්ට සිදු වූ හිරිහැර පිළිබඳ ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව ‍කොපමණද;

      (ii) ඉහත ඇමති අනුකමිටුව පිහිටුවීමෙන් පසු මේ දක්වා පැහැර ගැනීමට සහ පහර දීමට ලක් වී ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද;

      (iii) මෙම ක්‍රියා සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාධ්‍යවේදින්ට සිදු වූ හිරිහැර පිළිබඳ පැමිණිලි: ක්‍රියා මාර්ග

පිළිතුරු දුන් දිනය

2014-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks