පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3595/’13
ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය සැපයීමේ වැඩසටහන සඳහා පසුගිය වර්ෂ 5 තුළ රජය වැය කළ මුදල කොපමණද;
(ii) දරුවන්ට සපයනු ලබන ආහාර වේල සම්බන්ධව තීරණය කරනු ලබන අය කවුරුන්ද;
(iii) ආහාර වේල ලබා දීමට අදාළව දෙන උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ පසු විපරමක් සිදු කරන්නේද;
(iv) එසේ නම්, එය කවුරුන් විසින් සිදු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සෑහීමකට පත්විය හැකි මට්ටමකින් ක්‍රියාත්මක වන බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එලෙස පිළිගැනීම සඳහා හේතු වූ කරුණු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-03
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය සැපයීමේ වැඩසටහන : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දුමින්ද දිසානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks