E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3677/ 2013 - ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3677/’13

       

      ගරු වික්ටර් ඇන්ටනි මහතා,— තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජාතික පර්යේෂණ සභාව, ජාතික විද්‍යා පදනම, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාව යන ආයතන මගින් කරන ලද විශේෂිත වූ කාර්යභාරයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) එම එක් එක් ආයතනයේ කටයුතුවලින් අත්වූ ප්‍රතිඵල වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) ඉහත කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නිමැයුම්කරුවන්ගේ කොමිසම මගින් දියත් කරන ලද වැදගත් වැඩසටහන් කවරේද;

      (iv) එම වැඩසටහන් තුළින් අත්කර ගත් ප්‍රතිලාභ කවරේද;

      (v) ඉදිරියේ දී අමාත්‍යාංශය මගින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා නිමැයුම්කරුවන්ගේ කොමිසම : වැඩ සටහන්

පිළිතුරු දුන් දිනය

2013-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks