E   |     |  

 දිනය: 2013-07-24   පිළිතුර ලබා දී ඇත 

3678/ 2013 - ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3678/’13

      ගරු වික්ටර් ඇන්ටනි  මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවන විවිධ දේශගුණික තත්ත්වයන්ට සහ දැඩි නියඟයට ඔරොත්තු දීමට හැකි  පොල් ප්‍රභේද හඳුනාගෙන තිබේද;

        (ii)  ඒ සම්බන්ධයෙන් සිදු කළ  අත්හදා බැලීම්වල සාර්ථක අසාර්ථකභාවය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-24

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පොල් ප්‍රභේද : අත්හදා බැලීම්

පිළිතුරු දුන් දිනය

2013-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks