E   |     |  

 දිනය: 2013-08-22   පිළිතුර ලබා දී ඇත 

3861/ 2013 - ගරු ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3861/’13

      ගරු මාලනී ‍ෆොන්සේකා මහත්මිය,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      2005 වර්ෂයේ  සිට මේ දක්වා වූ කාලය තුළ “ඉ - ශ්‍රී ලංකා” සංවර්ධන ව්‍යාපෘතිය මගින්,

                    (i)      රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීම තුළින් ලබා ගත් සාර්ථක ප්‍රතිඵල කවරේද;

      (ii) තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංවර්ධනය හා කුඩා හා මධ්‍යම ව්‍යවසාය තරඟකාරීත්වය තුළින් ලබා ගත් සාර්ථක ප්‍රතිඵල කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) “ඉ - ශ්‍රී ලංකා” සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලැබී ඇති ජාත්‍යන්තර සම්මාන හා ජයග්‍රහණ කවරේද;

                  (ii) එම වැඩසටහන යටතේ සැලසුම් කර ඇති අනාගත ව්‍යාපෘති කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-22

අසන ලද්දේ

ගරු ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"e-ශ්‍රී ලංකා " සංවර්ධන ව්‍යාපෘතිය : ප්‍රතිඵල

පිළිතුරු දුන් දිනය

2013-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks