පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3865/’13
ගරු මනූෂ නානායක්කාර මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ දියුණුවට අදාළව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පොල් වගා කරන වෙනත් රටවල් සමග අන්තර්ජාතික සබඳතාවයක් ඇති කර ගෙන තිබේද;
(ii) එසේ නම්, එවැනි සබඳතා ඇතිකර ගෙන ඇති රටවල් කවරේද;
(iii) එම එක් එක් රට සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේද;
(iv) එම අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයට බලපාන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-23
අසන ලද්දේ
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පොල් වගා කරන රටවල් සමඟ අන්තර්ජාතික සබඳතා : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks