පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3926/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2005 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා කාල සීමාව තුළ,
(i) ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති මුළු ඇඟලුම් කර්මාන්ත ශාලා සංඛ්‍යාව;
(ii) ඒවායින් වැසී ගොස් ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව;
(iii) ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පැවති මුළු රැකියා සංඛ්‍යාව;
(iv) ඇඟලුම් අපනයනය කිරීමෙන් ලැබූ විදේශ විනිමය ප්‍රමාණයේ වටිනාකම;
(v) ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන වෙළඳ පොළ ප්‍රතිශතය;
(vi) යුරෝපා සංගමය තුළ එම වෙළඳ පොළ ප්‍රතිශතය;
කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-17
අසන ලද්දේ
ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ආයෝජන මණ්ඩලය යටතේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා: විස්තර
පිළිතුරු දුන් දිනය
2013-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks