E   |     |  

 දිනය: 2013-12-13   පිළිතුර ලබා දී ඇත 

3936/ 2013 - ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3936/’13

       

      ගරු අජිත් කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      අභ්‍යාසලාභී ගුරු පුහුණු අවසන් පරීක්ෂණය අවසන් වතාවට පවත්වන ලද වර්ෂය කවරේද;

                   (ii)      විවිධ හේතු මත අවසන් පරීක්ෂණයට ඉදිරිපත් වීමට නොහැකි වූ හා ඒ නිසා පුහුණු සහතිකය නොලැබුණු අභ්‍යාසලාභී ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

      (iii) උක්ත ගුරුවරුන් උදෙසා විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;

      (iv) එසේ නම්, එම දින වකවානු කවරේද;

      (v) ඉහත (iii)හි සඳහන් පරිදි කටයුතු නොකරන්නේ නම්, එකී අභ්‍යාසලාභී පුහුණු සහතික නොලත් ගුරුවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-12-13

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අභ්‍යාසලාභී ගුරු පුහුණු අවසන් පරීක්ෂණය : සහතිකය

පිළිතුරු දුන් දිනය

2013-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks