පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4281/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 වර්ෂයේ ජුනි මාසයේ සිට රජයේ රෝහල් සඳහා දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ‘ග්ලූකෝස්’ මට්ටම පරීක්ෂා කිරීමට යොදා ගන්නා පටි (Blood Glucose Test Strips) මිලදී ගනු ලැබූ සමාගම කවරේද;
(ii) එම සමාගමෙන් මිලදී ගනු ලැබූ එම උපාංග ප්‍රමාණය කොපමණද;
(iii) එම “Glucose Test Strip” එකක ගැණුම් මිල කොපමණද;
(iv) රජයේ රෝහල්වල 2013 අගෝස්තු මාසයේ සිට මෙම Glucose Test Strips වල හිඟයක් හෝ සම්පුර්ණයෙන්ම නොමැති බවක් වාර්තා වී තිබේද;
(v) එසේ නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-24
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks