පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4295/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාසල් ක්‍රීඩා තරගවලින් අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ තරග ඉසව් ඉවත්කර තිබේද;
(ii) එසේ තරග ඉසව් ඉවත්කර ඇත්නම්, එය සිදුකළ දිනය කවරේද;
(iii) වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා ඉසව් අහෝසිකර ඇත්නම්, තරග පැවැත්වෙන ඊළඟ වයස් කාණ්ඩය කවරේද;
(iv) ඒ අනුව වයස අවුරුදු 10 සිට අවුරුදු 12 දක්වා සිසුන් තරගවලට සහභාගිවීම සිදුනොවන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පාසල් දරුවන් ක්‍රීඩා තරගවල නියැලීමට පෙර විශේෂ වෛද්‍ය පරීක්ෂණ වාර්තා පිරික්සා බැලීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකවේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-10
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks