පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4296/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සපයනු ලබන ජල මූලාශ්‍රය කවරේද;
(ii) එකී ජල මූලාශ්‍රයෙන් ජලය සපයනු ලබන ආයතනය කවරේද;
(iii) 2013 වර්ෂයේ ජූනි මාසයේ සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් පානීය ජල හිඟයට හේතු කවරේද;
(iv) එම පානීය ජල හිඟය මඟහැරවීම සඳහා ගත් කඩිනම් ක්‍රියාමාර්ග කවරේද;
(v) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවතින පානීය ජලය හිඟවීමේ ගැටලුව විසඳීම සඳහා අමතර ජල සැපයුම් මූලාශ්‍රයක් යොදා ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-21
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks