පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4328/’13
ගරු අනෝමා ගමගේ මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවය තුළ කාන්තා නියෝජනය වැඩි වශයෙන් පවතින සේවාවන් කවරේද;
(ii) මේ වන විට රාජ්‍ය සේවය තුළ සිටින විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ඉන් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;
(iii) රාජ්‍ය සේවය තුළ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා ඉන් පහළ අධ්‍යාපන මට්ටම්වල සිටින කාන්තා නියෝජනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මේ වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය හා ශ්‍රී ලංකා වෛද්‍ය සේවය යන වෘත්තීන්හි කාන්තා නියෝජනය කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-19
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රාජ්‍ය සේවයේ කාන්තා නියෝජනය: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks