පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4554/’13
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතත්, ස්ථිර පත්වීම් ලබා දී නොමැති ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ට මේ දක්වා ස්ථිර පත්වීම් ලබා නොදීමට හේතු කවරේද;
(iii) ස්ථිර පත්වීම් ලබා නොදීම හේතුවෙන් එම ගුරුවරුන්ට හිමි වරප්‍රසාද අහිමි වී ගොස් ඇති බව පිළිගන්නේද;
(iv) එම ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලිපි ලබාදීමට අපේක්ෂා කරනු ලබන කාල වකවානුව කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-24
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ස්ථිර පත්වීම් නොලද ගුරුවරු: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks