පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4808/’14
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ, පෙරියමඩු කෘෂි කාර්මික ගම්මානයේ කෙසෙල්, පොල් හා වෙනත් බෝග වගාවන්ට වන අලි ප්‍රහාර හේතුවෙන් හානි සිදුවන බවත්;
(ii) එම ගම්මානයේ ජනතාව වන අලි ප්‍රහාර හේතුවෙන් බියෙන් ජීවත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) පෙරියමඩු ගම්වාසීන්ට වන අලි ප්‍රහාර නිසා මුහුණපෑමට සිදුවී ඇති භයානක තත්ත්වය නැති කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී සම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පෙරියමඩු ප්‍රදේශයේ වල් අලි ප්‍රහාර : ක්‍රියා මාර්ග
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks