E   |     |  

 දිනය: 2014-10-10   පිළිතුර ලබා දී ඇත 

5169/ 2014 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5169/’14

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් මාර්ගයක් නම් කර තිබුණේද;

                   (ii)      එකී මාර්ගයේ නාම පුවරුව ඉවත් කර  “එපිටමුල්ල පාර” ලෙස සඳහන් නාම පුවරුවක් 2014 වර්ෂයේ දී සවිකරනු ලැබ තිබේද;

      (iii) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී තිබුණු 2014 වර්ෂයේ දී එලෙස මාර්ගයේ නාමය වෙනස් කිරීමට පදනම් වූ හේතුව කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-10

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks