පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0264/'10
ගරු රවුෆ් හකීම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උපාධිධාරී ගුරුවරයෙකු වූ කඩුගන්නාව, කුරුකන්තල, අංක 18 බී දරන නිවසේ පදිංචි එස්. එම්. එම්. හලීම් මහතා 2010.02.01 දින සිය සේවා ස්ථානය වන මාවනැල්ල සහිරා ජාතික පාසලේ රාජකාරියෙහි නිරතව සිටියදී බාහිර පුද්ගලයෙකු පාසල් පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී, හලීම් මහතාට පහර දී, ඔහුගේ පෞද්ගලික වාහනයකට අලාභහානි කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) හලීම් මහතා විසින් ඒ පිළිබඳව මාවනැල්ල පොලීසියේ අංක 273/06 හා 2010.02.07 දිනැතිව පැමිණිල්ලක් කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් විධිමත් ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවත් එතුමා දන්නෙහිද?
(ඇ) රජයේ පාසල් පරිශ්‍රයක් තුළ රාජකාරියට බාධා කරමින් ගුරුවරයෙකුට පහරදීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් කරන ලද ඉහත පැමිණිල්ල පිළිබඳව, අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් ලබා දීමට එතුමා කටයුතු කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-05
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks